දේශීයප්‍රමුඛ පුවත 1

පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

(UTV | කෝවිඩ්-19) – හෙට (26) දිනයේ පාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල් ආරම්භ කිරිම සඳහා වු සැලැස්මක් සකස් කිරිම මෙහි ප්‍රධාන අරමුණ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් නෙරන්ජන් චන්ද්‍රසේකර සඳහන් කළේය.

කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට දිවයිනේ සියලුම පාසල් වසා දැමිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

Related posts

වතුකරයට මහල් නිවාස

Editor O

ජූනි මාසයේ තෙල් ගේන්න ඩොලර් මිලියන 544 ක් අවශ්‍යයි

Mohamed Dilsad

පිටකොටුව මැනිං වෙළඳපොළත්මනින් තාවකාලිකව වසයි

Mohamed Dilsad

Leave a Comment