දේශීයප්‍රමුඛ පුවත 1

අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය

(UTV | කොළඹ ) – මේ වන විට දිවයිනේ සියලු දිස්ත්‍රික් සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

ඊයේ (23) රාත්‍රී 8.00 සිට ඇදිරි නීතිය පැනවු අතර එය ලබන අඟහරුවාදා පෙරවරු 5.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එදින ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු නැවත දැනුම්දෙන තුරු රාත්‍රී කාලයේ පමණක් සියළු දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව සියළු දිස්ත්‍රික් සදහා ලබන අඟහරුවාදා සිට ඇඳිරි නීතිය රාත්‍රී 10.00 සිට අළුයම 04.00 දක්වා පමණක් ක්‍රියාත්මකයි.

Related posts

ඩෙංගු රෝගීන් සඳහා ලබාදෙන ‘ඩෙක්ස්ට්‍රෑන් 40’ ඖෂධය පිළිබඳ පුවත් සාවද්‍යයි – සෞඛ්‍ය අමාත්‍යංශය

Mohamed Dilsad

කොත්තු, බත් පැකට්ටුවක මිල 10% කින් ඉහළට

Mohamed Dilsad

අගමැති අද ඉල්ලා අස්වෙනවා – ජගත් කුමාර

Mohamed Dilsad

Leave a Comment