දේශීය

පොලිස් අධිකාරිවරුන් 35 ගේ තනතුරු උසස් කෙරේ [RELEASE]

(UTV | කොළඹ) – පොලිස් අධිකාරිවරුන් 35 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව මෙම උසස් වීම් සිදුකර තිබේ.

Related posts

IMF ණය සහන ගැන අගමැතිගෙන් ඉඟියක්

Mohamed Dilsad

ඉහළ පොලිස් නිළධාරීන් 14 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ගැන අධිකරණය දුන් නියෝග මෙන්න.⁣

Editor O

Leave a Comment