දේශීය

නිශ්ශංක සේනාධිපති ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ ) – ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලබන 26 වනදා පෙරවරු 10.00 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇති බවට වාර්තා වේ.

නිශ්ශංක සේනාධිපති විසින් ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලට අදාලව ප්‍රකාශ ලබා ගැනීම සදහා මෙම කැදවීම සිදුකර තිබේ.

Related posts

රාජ්‍ය බැංකු සේවකයෝ අද (12) දහවල් විරෝධතාවයක

Editor O

වසංගතය හමුවේ චීනයෙන් ලබාදෙන ණය සහන පිලිබඳ තීරණය ඉදිරි සතියේ

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින්ට ජනපති ලේකම්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment