දේශීයප්‍රමුඛ පුවත 1

ලංකාවේ සමස්ත ආසාදිතයන් තවදුරටත් ඉහළට [UPDATE]

(UTV| කොවිඩ් 19) – මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 1045 දක්වා ඉහළ යයි.


(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 1030 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන් දෙදෙනාම නාවික හමුදා සාමාජිකයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

ආනයනික කිරිපිටි මිල ඉහළ ට

Editor O

ගෑස් මීල යළි ඉහළට?

Mohamed Dilsad

පොලිස්පති පුජිත ශ්‍රේෂ්ඨාධිකරණයට

Mohamed Dilsad

Leave a Comment