දේශීය

මාළිගාවත්තේ සිදුවූ තෙරපීමකින් කාන්තාවන් 3 ක් මිය යයි

(UTV | කොළඹ) – මාලිගාවත්ත ප්‍රදේශයේදී පෞද්ගලිකව සිදුකළ ආධාර බෙදීමකදී සිදුවූ තෙරපීමකින් කාන්තාවන් 3 දෙනෙකු මිය ගිය බව කොළඹ ජාතික රෝහල පවසයි.

මෙම තෙරපීමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයට පත්වූ තවත් කාන්තාවන් 4 දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මාලිගාවත්ත පොලීසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර බෙදීම සිදුකළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

2025 වසරේ නිවාඩු දින මෙන්න

Editor O

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කළ 2036 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment