විදෙස්

ඉන්දියාවේ අභ්‍යන්තර මගී ගුවන් ගමන් යළි ඇරඹීමට පියවර

(UTV | ඉන්දියාව) – තාවකාලිකව වසා දමා තිබූ ඉන්දියාවේ අභ්‍යන්තර මගී ගුවන් ගමන් සේවා ලබන 25 වනදා සිට ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එරට සිවිල් ගුවන් සේවා අමාත්‍ය එච්.එස් පූරි විසින් ට්විටර් පණිවුඩක් මඟින් මේ බව දැනුම්දී ඇති බවයි.

මගී ගුවන් ගමන් සේවා ආරම්භ කිරිමෙන් පසු සමාජ දුරස්තභාවය ආරක්ෂා කර ගැනිමට අවදානය යොමු කළ යුතු බව ඔහු ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය මාධ්‍ වැඩිදුරටත් වාර්තා කළේ ගුවන් ගමන් ගාස්තු සියයට 33 කින් ඉහළ නැංවිමට පියවර ගෙන ඇති බවයි.

Related posts

ඔස්ට්‍රේලියාවේ මී උණ පැතිරීමේ අවධානමක්

Mohamed Dilsad

ඇමෙරිකානු න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් රුසියානු මුහුදු සීමාවට

Editor O

වන්දි ඉල්ලීමට කටාරය සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment