දේශීය

ශානි හෙට ජනපති කොමිසම හමුවට

(UTV | කොළඹ ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ශානි අබේසේකර වෙත දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

දේශපාලන පළිගැනීමක් මත තමන් වැඩ තහනමකට ලක්වූ බව පවසමින් සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ලලිත් ජයසිංහ විසින් කොමිසමට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ඊට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහා හෙට (22) දිනයේ ජනපති කොමිසම හමුවේ පෙනි සිටින ලෙස ශානි අබේසේකරට දැනුම් දී තිබේ.

Related posts

විස්සයි – විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවත⁣ට

Editor O

ග්‍රීක බැඳුම්කරවලට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට අධිචෝදනා – විදේශ ගමන් තහනම්

Editor O

රට තුළ මංකිපොක්ස් ආසාදිතයින් සොයන්න අද සිට පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment