දේශීය

මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම කල් යයි

(UTV | කොළඹ) – ජුනි 20 මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට (21) දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

වත්මන් තත්ත්වය මත ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨධිකරණයට දැනුම් දෙයි.

ඒ මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.

Related posts

වී අස්වැන්න මිලදී ගන්න ණය යෝජනාක්‍රමයක්

Editor O

ස්පුට්නික්- v දෙවන එන්නත් මාත්‍රාව ලබන සඳුදා මෙරටට

Mohamed Dilsad

මැයි මාසයටත් පන්දහසේ දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment