දේශීය

මැයි මාසයටත් පන්දහසේ දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ)- කොරෝනා වසංගතය හමුවේ අඩු ආදායම් ලාභීන්ට මෙන්ම වකුගඩු දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු දීමනා ලාභීන්ට ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව මැයි මාසය සඳහා ලබාදීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මේ යටතේ පුද්ගලයන් 5,144,046 දෙනෙකු සඳහා රුපියල් මිලියන 25720.24ක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

එමෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කිසිදු සේවකයෙකු රැකියාවෙන් ඉවත් නොකිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Related posts

ඇමරිකා ජනාධිපතිගෙන් යුක්‍රේනය ගැන සුබවාදී පිළිතුරක්

Editor O

මුදල් අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් 03 හි සාකච්ඡාවක් අද

Mohamed Dilsad

Leave a Comment