දේශීයව්‍යාපාරික

සංචාරක කර්මාන්තය නගා සිටුවීමට මිලියන 3.5ක ප්‍රදානයක්

(UTV | කොළඹ) – මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා යුරෝ මිලියන 3.5ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චායිබි සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා ඇත්තේ ඊට අදාළ යෝජනා කඩිනමින් තම සංගමය වෙත ලබාදෙන ලෙසයි.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ ඊයේ (19) සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමඟ පැවති සාකච්ඡාවකදි ඔහු මෙම ඉල්ලීම සිදුකළ බවයි.

Related posts

රුසියානු තරුණියකට හිරිහැර කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

රන්ජන් රාමනායකගේ නඩුව අද යළි කැඳවයි

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරටත් කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment