දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිත පිරිස 1000 අභිබවයි [UPDATE]

(UTV |කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් 1021 දක්වා ඉහළ ගොස් ඇත.


(UTV |කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1020 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

මෙම නව ආසාදිතයන් සියලුදෙනාම නාවික හමුදා සාමාජිකයන් වෙයි.

 

Related posts

අරුවක්කාරු වෙත ගිය කසල රථවලට පහරදීම ගැන සෙවීමට බුද්ධි අංශ යොදවයි

Mohamed Dilsad

නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්

Mohamed Dilsad

යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරී

Editor O

Leave a Comment