දේශීය

අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු සමීක්ෂණයක් අරඹයි

(UTV | කොළඹ) –  රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා සමික්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවි වන https//moe.gov.lk හි “Teacher Survey Form” ගුරු සමීක්ෂණය වශයෙන් සඳහන්ව ඇති දිගුවෙන් හෝ  https://nemis.moe.gov.lk මඟින් ප්‍රවේශ වීමට පුළුවන.
එහි උපදෙස් අනුව මේ මස 30 වන දිනට පෙර ප්‍රශ්නාවලිය සම්පූර්ණ කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

Related posts

රුසියාවේ ස්පුට්නික් V කොරෝනා එන්නතේ මාත්‍රා මිලියන 7ක් ලංකාවට

Mohamed Dilsad

දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන 88කට ඇප තැන්පත් කරයි

Editor O

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment