දේශීයප්‍රමුඛ පුවත 1

ලංකාවේ සමස්ත ආසාදිතයන් 991 දක්වා ඉහළට [UPDATE]

(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු සොයාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 991 දක්වා ඉහළ යයි.

—————————————————————————————————————————————–

(UTV | කොවිඩ් 19) – තවත් ආසාදිතයන් 5 දෙනෙකු හමුවීමත් සමග ශ්‍රී ලංකාවෙන් තහවුරු වූ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 986 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.    

ඒ අනුව 418 දෙනෙක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කම්කරු දෙපාර්තමේන්තුව පෞද්ගලික ආයතන පිළිබඳ සමීක්ෂණයක් අරඹයි

Mohamed Dilsad

නව ආසාදිතයින් 270ක්

Mohamed Dilsad

Leave a Comment