දේශීය

අයහපත් කාලගුණය නිසා පවුල් 32 කට බලපෑම්

(UTV | කොළඹ)  – දිවයිනට බලපා ඇති අයහපත් කලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 32 කට අයත් පුද්ගලයින් 131 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ  පළාත් තුනක දිස්ත්‍රික්ක 04 කට අයහපත් කාලගුණය තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

මේ හේතුවෙන් නිවාස 27කට අර්ධ හානි සිදුව තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරය කල පුද්ගලයෙක් අත්අඩංගුවට [RELEASE]

Mohamed Dilsad

දළදා වන්දනාවේ අවසන් දිනය අදයි

Editor O

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment