දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට ආසාදිතයින් ගණනේ නැවත වැඩි වීමක්

(UTV | කෝවිඩ්-19) – ඊයේ (16) රාත්‍රී 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වූ අතර රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 960 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු අන්තර්ජාල බිහි දොර ජනතා අයිතියට

Mohamed Dilsad

කන්දකාඩුවේ උපදේශකයෙකුටත් කොරෝනා – ළමුන් 70ක් ඇතුළු 300ක් නිරෝධායනයට

Mohamed Dilsad

අනුරගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්

Mohamed Dilsad

Leave a Comment