දේශීය

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලයේදී

(UTV | අනුරාධපුරය) – මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේදී පැවැත්වීමට තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පොසොන් කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

ආරෝග්‍යා පරමා ලාභා තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Related posts

සුමන්තිරන්, අනුරගෙන් ඇමතිකමක් ගනීවිද ?

Editor O

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 123,000ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීමේ වැඩසටහනක්

Editor O

Leave a Comment