දේශීය

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලයේදී

(UTV | අනුරාධපුරය) – මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේදී පැවැත්වීමට තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පොසොන් කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

ආරෝග්‍යා පරමා ලාභා තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Related posts

කොළඹ නගර සභාවේ බලය පිහිටුවන්න එජාපය ගත් තීරණය

Editor O

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

Mohamed Dilsad

දිට්වා සුළි කුණාටුවෙන් පසුව දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඉහළගිය ද, රට ඉදිිිරියට යන්නේ නැහැ – ආචාර්යය හර්ෂ ද සිල්වා

Editor O

Leave a Comment