ක්‍රීඩා

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඩොලර් මිලියන 800ක් වෙන් කරයි

(UTV | ටෝකියෝ) – 2020 වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දැමීම නිසා ඇති වූ මූල්‍යමය බලපෑම් වලට සහය වීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් වෙන් කර තිබේ.

යළි ඔලිම්පික් උළෙල පැවැත්වීමේදී ගුණාත්මකභාවය රැක ගනමින් පිරිවැය අවම කිරීමේ කටයුතු සිදුවන්නේ නම් ඒ සඳහා කිසිදු බාධාවක් සිදු නොකරන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

දිමුත්ගේ ඉවත්කිරීමට හරීන් සහ රසලුත් අසතුට පළ කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පකිස්තානය කරා පිටත් වීමට සුදානම්

Mohamed Dilsad

නායක විලියම්සන්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment