දේශීය

ඊයේ තවත් PCR පරීක්ෂණ 938 ක්

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 42,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 938 ක් සිදුකිරීමත් සමඟයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 42, 056 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කෙරේ

Mohamed Dilsad

සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් ගුටි කෙළියක

Mohamed Dilsad

වැඩ බාර ගනිපු දවසේ නියෝජ්‍ය ඇමති වටගල, වටේ යැවූ අරුම පුදුම අමුත්තා

Editor O

Leave a Comment