දේශීය

2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කෙරේ

(UTV | කොළඹ) – 2019 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම අද (24) සිදුකර තිබෙන බව මැතිවරණ කොමිසන් සභාවේ පවසයි.

කොමිසමේ දිස්ත්‍රික් කාර්යාල හරහා එම කටයුතු සිදු කෙරෙන බවත් අනතුරුව එය මුද්‍රණය කිරීම සදහා යොමු කෙරෙන බවත් මැතිවරණ කොමිසම සඳහන් කළේය.

එම කොමිසම පැවසුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සදහා යොදා ගනු ලබන්නේ අද සහතික කළ 2019 ඡන්ද හිමි නාමලේඛනය බවයි.

Related posts

මැණිං වෙළද සංකීර්ණය ඇඳිරි නීතිය පැවතියත් විවෘතයි

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 100 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

අගමැතිනිය, අගරදගුරු මැල්කම් කාදිනල් හිමි හමුවෙයි.

Editor O

Leave a Comment