දේශීය

ඉන්දීය දුම්රිය මැදිරි පිළිබඳ පරීක්ෂණයක්

(UTV | කොළඹ) – ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරන ආකාරයට මෑතකාලීනව ඉන්දියාවෙන් ආනයනය කරන ලද දුම්රිය මැදිරි කිහිපයක් ධාවනයට නුසුදුසු බවට වන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කල ප්‍රකාශයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා අද (24) මේ බව කියාසිටියේය.

2010 වසරේ සිට මේ දක්වා දුම්රිය මැදිරි 2401 ක් ධාවනයෙන් ඉවත් කර ඇති බවද මහින්ද අමරවීර සඳහන් කළේය.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 8ක් ජලය නැහැ

Mohamed Dilsad

ඔඩ්ඩුසුඩාන් ගඩොල් සහ උළු කම්හලේ නිෂ්පාදන කටයුතු යළි ඇරඹේ

Mohamed Dilsad

තවත් නාවිකයන් දෙදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment