දේශීය

ජපානයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – කොරෝනා වසංගතය හමුවේ ජපානයේ සිරවී සිටි ලාංකිකයන් 235 දෙනෙකු අද (16) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් මගින් අලුයම 3.40 ට පමණ ඔවුන් කටුනායකට ළඟා වූ බව සඳහන් වේ.

මෙම පිරිස දින 14 ක නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කිරීමට නියමිතයි.

 

Related posts

භාණ්ඩ 76ක ඇසුරුම් විස්තර භාෂා තුනෙන් දැක්වීම අනිවාර්යයි[GAZZETE]

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් ගිනි ගනී

Mohamed Dilsad

Leave a Comment