දේශීය

ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීමට අදාළව 55, 285 ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – පොලිස් ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීමට අදාළව මේ වන විට පුද්ගලයින් 55, 285 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.   

මීට අමතරව පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 15 ,088 ක්.

Related posts

පාස්පෝට් කාර්යාලයෙන් දැනුම්දීමක්

Editor O

බන්ධනාගාර නිලධාරියකුට පහර දීමක්

Mohamed Dilsad

විදෙස් අමාත්‍යවරු පිරිසක් ජනපති හමුවෙති

Mohamed Dilsad

Leave a Comment