දේශීය

පිටකොටුවේ බස් සේවකයන් සහ නාට්ටාමිවරුන් PCR පරීක්ෂණයට

(UTV| කොළඹ) – කොළඹ කොටුව ශ්‍රී ලංගම බස් නැවතුම්පොළේ බස් රථ රියදුරන් මෙන්ම කොන්දොස්තරවරුන් සහ ඒ අවට සිටින නාට්ටාමිවරුන්ගේ PCR පරීක්ෂණ අද දිනයේ සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.

මේ අතර යුද හමුදාව මගින් පාලනය කෙරෙන මධ්‍යස්ථාන 34 ක පුද්ගලයින් 2994 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් පසුවෙයි.

එමෙන්ම, පුද්ගලයින් 8847 දෙනෙකු නිරෝධාන කටයුතු අවසන් කර සිය නිවෙස් වෙත ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

Related posts

කටාර් රාජ්‍යයේ සිටින ලාංකිකයින් මෙරටට රැගෙන ඒම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්

Editor O

“රිෂාඩ් සම්බන්දයෙන් රජුගේ අණ, ආණ්ඩුවේ අණ පිළිපදින්න අවශ්‍ය නැහැ” – ලක්ෂ්මන් කිරිඇල්ල

Mohamed Dilsad

Leave a Comment