දේශීය

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

(UTV | කොළඹ)- දැනට කල් පිරී ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා 2020 ජුලි 31 වන දින දක්වා සහන කාලයක් ලබා දීමට තිරණය කර තිබේ.

ඒ අනුව 2020 මාර්තු මස 13වන දින සිට ජුලි 31 දක්වා කාල සීමවෙ තුල කල්පිරෙන වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කරයි.

Related posts

ප්‍රතිකාර ලබන කළු කොටියාට විශේෂ කුටියක්

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ශ්‍රී ලංකාව ට අලුත් පත් කිරීමක්

Editor O

අතුරලියේ රතන හිමි ට ඇප.

Editor O

Leave a Comment