දේශීය

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 8 දෙනෙකු නාවිකයින්

(UTV | කෝවිඩ්-19) – ගතවූ පැය 24 දී මෙරටින් වාර්තා වු කොවිඞ්-19 ආසාධිතයන් 10 දෙනාගෙන් 08 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත සෙබලුන් බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අනෙක් දෙදෙනා නාවික සෙබලුන්ගේ සමීපතමයන් බවට හඳුනාගෙන ඇත.

මේ අනුව වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 488 දක්වා ඉහළ යන අතර වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන්ගේ ආශ්‍රිතයන් ගණන 36 කි.

Related posts

දරුවන් ගැන අවධානයෙන් පසුවන ලෙසට මව්වරුන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

පාසල් ළමුන්ව මත්ද්‍රවයෙන් මුදාගැනීමට විශේෂ දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment