දේශීයව්‍යාපාරික

NDB බැංකුවේ නව සභාපතිධූරයට ඒෂන ද සිල්වා පත්වෙයි

(UTV | කොළඹ) – NDB බැංකුවේ නව සභාපතිවරයා ලෙසින් ඒෂන ද සිල්වා මහතා පත්කර ඇත.

මෙරට වාණිජ බැංකුවක ලාබාලතම සභාපතිවරයා වශයෙන් මීට පෙර පෑන් ඒෂියා බැංකුවේ සභාපතිධූරය හෙබවූ ඔහු Esna සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා ද වේ.

Esna Group of companies, Hanjin Shipping Lanka, Shermans Logistic (Pvt) ltd, Star Leisure (Pvt) Ltd, Esna Holidays (Pvt) Ltd සමාගම්වල සභාපතිවරයා වන ඔහු Interocrean Group, Sherman Sons Group හා Fortress Resorts PLC ඇතුළු සමාගම් ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ.

ඔහු 2011 වසරේ සිට මේ දක්වා කසකස්තානයේ මෙරට කොන්සල්වරයා වශයෙන් ද කටයුතු කරනු ලබයි.

Related posts

තුර්කි විදේශ ඇමති දිවයිනට

Mohamed Dilsad

අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුව : නැවත කැඳවීම මාර්තු 09

Mohamed Dilsad

රාජකාරී වේලාවේ වෙනසක් කිරීමට රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment