දේශීයව්‍යාපාරික

NDB බැංකුවේ නව සභාපතිධූරයට ඒෂන ද සිල්වා පත්වෙයි

(UTV | කොළඹ) – NDB බැංකුවේ නව සභාපතිවරයා ලෙසින් ඒෂන ද සිල්වා මහතා පත්කර ඇත.

මෙරට වාණිජ බැංකුවක ලාබාලතම සභාපතිවරයා වශයෙන් මීට පෙර පෑන් ඒෂියා බැංකුවේ සභාපතිධූරය හෙබවූ ඔහු Esna සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා ද වේ.

Esna Group of companies, Hanjin Shipping Lanka, Shermans Logistic (Pvt) ltd, Star Leisure (Pvt) Ltd, Esna Holidays (Pvt) Ltd සමාගම්වල සභාපතිවරයා වන ඔහු Interocrean Group, Sherman Sons Group හා Fortress Resorts PLC ඇතුළු සමාගම් ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ.

ඔහු 2011 වසරේ සිට මේ දක්වා කසකස්තානයේ මෙරට කොන්සල්වරයා වශයෙන් ද කටයුතු කරනු ලබයි.

Related posts

අමාත්‍යංශ 25කට නව ලේකම්වරු පත් කෙරේ

Mohamed Dilsad

රංජන් රාමනායක පරාජයට හේතු කියයි.

Editor O

මාර්ගගත ක්‍රම පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 02ක්

Mohamed Dilsad

Leave a Comment