සේයා පුවත

වීඩියෝ තාක්ෂණය ඔස්සේ අක්තපත්‍ර ප්‍රදානයක් [PHOTOS]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.  

අන්තර්ජාලය හරහා වීඩියෝ සම්මන්ත්‍රණයක් මඟින් සිදු කළ මෙම අක්තපත්‍ර ප්‍රදානය ඓතිහාසික අවස්ථාවකි.

Related posts

කටුනායක ගුවන් තොටුපොලට පැමිණෙන මගීන් PCR පරීක්ෂාවට

Mohamed Dilsad

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 25 ක් පිටව යයි

Mohamed Dilsad

වූහාන්හි ඉදි කෙරුණු කොරෝනා රෝහල

Mohamed Dilsad

Leave a Comment