සේයා පුවත

වීඩියෝ තාක්ෂණය ඔස්සේ අක්තපත්‍ර ප්‍රදානයක් [PHOTOS]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.  

අන්තර්ජාලය හරහා වීඩියෝ සම්මන්ත්‍රණයක් මඟින් සිදු කළ මෙම අක්තපත්‍ර ප්‍රදානය ඓතිහාසික අවස්ථාවකි.

Related posts

ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා සඳහා බහරේනයට නිල වශයෙන් සහයෝගය ලබා දීමට රජය සූදානම්

Mohamed Dilsad

Thailand Cave Rescue

Mohamed Dilsad

නාවික හමුදාව කිරින්ඳ මුහුදේ දී අණතුරටපත් වු ධීවරයින් පිරිසක් බේරාගනී

Mohamed Dilsad

Leave a Comment