දේශීය

මංගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

(UTV | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ, පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන්වූවන් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංගම බස් රථ මගින් මන්නාරම දිස්ත්‍රික්කයට රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමටයි.

Related posts

මෙරට භාවිත වන ඖෂධවලින් සියයට 80ක් ඉන්දියාවෙන්

Mohamed Dilsad

තවත් ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

කොරෝනා ආසදිතයන් සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment