ක්‍රීඩා

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තේරීම් තරඟ කල් දැමේ

(UTV | කොළඹ) – කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තේරීම් තරඟ කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඒ, ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන්.

මෙම පුහුණු තරඟ ජූලි මස 3 වනදා සිට 19 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මීට පෙර සැළසුම් කර තිබුණු අතර මෙම ක්‍රිකට් තරඟමාලාව 2021 වසරේ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිතයි.

Related posts

මුත්තයියා මුරලිදරන්ගේගේ ක්‍රිකට් දිවිය සිනමා නිර්මාණයකට

Mohamed Dilsad

දෙවැනි දිනයේ තේ පානයට – ශ්‍රී ලංකාව 225 ක් පසු පසින්..

Mohamed Dilsad

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි

Editor O

Leave a Comment