ක්‍රීඩා

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තේරීම් තරඟ කල් දැමේ

(UTV | කොළඹ) – කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තේරීම් තරඟ කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඒ, ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන්.

මෙම පුහුණු තරඟ ජූලි මස 3 වනදා සිට 19 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට මීට පෙර සැළසුම් කර තිබුණු අතර මෙම ක්‍රිකට් තරඟමාලාව 2021 වසරේ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිතයි.

Related posts

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ලංකාවට තවත් රන් පදක්කමක්

Mohamed Dilsad

කොරෝනා මර්දනයට බාසිලෝනා සිය වැටුපෙන් 70% ක් ලබාදෙයි

Mohamed Dilsad

LPL තරඟ කාල සටහන ප්‍රකාශයට පත්කෙරේ

Mohamed Dilsad

Leave a Comment