ක්‍රීඩා

LPL තරඟ කාල සටහන ප්‍රකාශයට පත්කෙරේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021’ තරගාවලිය ලබන දෙසැම්බර් මස 05 වැනිදා ගිය වර ශූරයින් සහ අනුශූරයින් බවට පත් වුණු යාපනය සහ ගාල්ල අතර තරගයෙන් ආරම්භ වේ.

එදින පස්වරු 3.00 ට පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උළෙලින් පසු යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය ප.ව. 7.30 ට ආරම්භ වේ.

තරග කාල සටහන පහතින්,

Related posts

ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ටත් කොවිඩ්

Mohamed Dilsad

අවසන් තරගය දිමුත්ට අහිමි වෙයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

Leave a Comment