දේශීය

රාජිත අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡා නඩුව සම්බන්ධයෙන් එහි තෙවන සැකකරුවන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ  ඇප නියෝගය අද (13) පෙරවරුවේ කොළඹ මහාධිකරණ විසින් අවලංගු කළේය.

එහි ඉදිරි නෛතික පියවරක් වශයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝග කර තිබේ.

Related posts

පවතින තත්ත්වය අනුව මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බවට දැනුම්දීමක්

Mohamed Dilsad

අද දවසේ කාළගුණය මෙන්න

Mohamed Dilsad

රට පුරා ඔමික්‍රෝන් අවදානමක් ගැන අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment