දේශීය

අද සිට සුරාසැල් යළි විවෘත කෙරේ

(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වල පිහිටි සුරාසැල් අද (13) සිට විවෘත කිරීමට ඉඩ ලබාදී තිබේ.

කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල පිහිටි බලයලත් සුපිරි වෙළදසැල් වල පිහිටි මත්පැන්හල් වල මත්පැන් විකිණීමට අවසර හිමිව ඇත.

Related posts

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල පත් කරයි.

Editor O

බිබිලේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව යළි රැස්වන දිනය

Editor O

Leave a Comment