දේශීය

සතුන් දඩයම් කර ඡායාරූප දැමූ දෙදෙනෙක් අත්අඩංගුවට

(UTV| තංගල්ල) – සතුන් දඩයම් කරමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ.

මෙම සැකකරුවන් විසින් සතුන් දඩයම් කර ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළ කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පළවූ පුවත් ඔස්සේ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන දියත්කර ඇත.

Related posts

ජනපති ඉවත් වුණොත් අගමැති පුටුව භාරගන්න කැමති

Mohamed Dilsad

කොරෝනා වැළඳුණු ඉන්දියානුවෙකු කටාර් සිට ලංකාවට එවයි

Mohamed Dilsad

ඉන්ධන බෙදුම්කරුවන් ලැබූ සියයට 3 වට්ටම් මුදල අහෝසි කරයි

Editor O

Leave a Comment