දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද(11) මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නිළධාරින් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බවට වාර්තා වේ.

තවද හෙට(12) සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට කැඳවා තිබේ.

එහිදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර තිබේ.

Related posts

අද දිවයි‍නේ ප්‍රදේශ කිහිපයකටම වැසි සහිත කාලගුණයක්

Mohamed Dilsad

සුළි කුණාටුවෙන් 374,000කගේ රැකියා අහිමි වෙලා

Editor O

කිශෝර් කුමාර් ගේ ජීවිත කතාව චිත්‍රපටයකින්

Mohamed Dilsad

Leave a Comment