දේශීයප්‍රමුඛ පුවත 1

සතිපොළ, අවන්හල් ඇතුළු ස්ථාන කිහිපයක් හෙට විවෘත නොකරයි

(UTV | කොළඹ) – සතිපොළ, දින පොළ, කාය වර්ධන මධ්‍යස්ථාන, සම්බාහන  මධ්‍යස්ථාන, සමාජ ශාලා, අවන්හල් සහ පිසූ ආහාර අලෙවිසැල් හෙට (11) විවෘත කිරීම සඳහා අවස්ථාව හිමි නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති නිර්ණායකවලට අනුව පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන හෙට දින විවෘත කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පති වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අද කාලගුණය

Mohamed Dilsad

අළුත් අවුරුදු සමයේදී හිඟයකින් තොරව භාණ්ඩ බෙදා හැරීමට පියවර

Mohamed Dilsad

ජනපති හදිසියේ සිංගප්පූරුවට

Mohamed Dilsad

Leave a Comment