දේශීය

කෝටි 4 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් අල්ලයි

(UTV | පුත්තලම) – පුත්තලම කඩමයන්කුලම ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 4 කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමත්ව ඇත.

බුද්ධි අංශ නිළධාරින්ට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂකාර්යාංශයේ නිළධාරින් සහ කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

ඉදිරි දින 24 25 26 විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

කරන්නාගොඩට එරෙහි නඩුවේ ලිපිගොනු ජනපති කොමිසමට

Mohamed Dilsad

සඳුදා සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම පිළිබඳව ජනපතිගේ අවධානය

Mohamed Dilsad

Leave a Comment