ක්‍රීඩා

ජර්මනියේ බුන්ඩස්ලීගා පාපන්දු තරඟ ඇරඹීමේ සුදානමක්

(UTV | ජර්මනිය) – ජර්මනියේ බුන්ඩස්ලීගා, ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලිය ලබන 16 වන දා ආරම්භ වන බව ඊයේ (07) නිවේදනය කර තිබේ.

කොරෝනා වෛරසය නිසා එම තරගාවලියන් නතර වී තිබුණි.

ඒ අනුව යුරෝපයේ නැවත ආරම්භ වන පළමු පාපන්දු තරගාවලිය මෙය වන අතර තරගාවලිය ප්‍රේක්ෂකයන්ගෙන් තොරව පැවැත්වීමට  තීරණය කර ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ සහභාගි වන ක්‍රීඩකයන් සියල්ලන්ම කොරෝනා පරීක්ෂවලට ලක් කෙරෙන බවත් තරගාවලිය පැවැත්වීමේදී දැඩි සෞඛ්‍යාරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවනු ඇති බවත්ය.

Related posts

නව සභාපතිගේ සහාය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

මයි ඩෑඩ්ස් මයි සුපර් ස්ටාර් – ඩෑඩ්ස් ක්‍රිකට් තරඟාවලිය නොවැම්බරයේදී

Mohamed Dilsad

රග්බි අවසන් පූර්ව වටයට වේල්සය

Mohamed Dilsad

Leave a Comment