දේශීය

තවත් PCR පරීක්ෂණ 1553 ක්

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1553 ක් ඊයේ (07) දිනයේදී සිදුකර තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 32,078 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

රාජ්‍ය නිලධාරී වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ තීරණයක් ⁣⁣

Editor O

අද A-9 සහ A-6 ප්‍රධාන මාර්ගවලත් විරෝධතා

Mohamed Dilsad

කොරියානු ඊ8 කාණ්ඩයේ රැකියා සඳහා බඳවාගැනීම් ගිවිසුම් විදිමත් කිරීමට පියවර

Editor O

Leave a Comment