ප්‍රමුඛ පුවත 1

පොලිතීන් භාවිතය මධ්‍යම පළාත තුළ තහනම්

(උදයම්,මහනුවර)  – මධ්‍යම පළාත තුළ පොලිතීන් භාවිතය තහනම් කිරීමට සුදානම් වෙයි.

රට තුළ පවතින කුණු ප්‍රශ්නය නිසා මේ පිළිබඳ තීරණයක් ගැනීමට සිදු වන බව මධ්‍යම  පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සඳහන් කළාය.

රට තුළ පොලිතීන් භාවිතය හේතුවෙන් මේ වනවිට දැඩි පාරිසරික හානියක් සිදු එමින් පවතී.

පසුගියදා මහනුවර ගොහාගොඩ කසළ කන්ද නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිලූකා ඒකනායක මහත්මිය මෙම අදහස් පළ කළාය.

Related posts

සේවය හැර ගිය සෙබළුන් 550කට වැඩි ගණනක් දිනකදී අත්අඩංගුවට

Mohamed Dilsad

ඝාතන සිද්ධියට සම්බන්ධ චීවරධාරියා රිමාන්ඩ්

Mohamed Dilsad

මහනුවර මහ රෝහලේ පළමු අක්මා බද්ධය සාර්ථකයි.

Mohamed Dilsad

Leave a Comment