ප්‍රමුඛ පුවත 1

සේවය හැර ගිය සෙබළුන් 550කට වැඩි ගණනක් දිනකදී අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  යුද හමුදා පොලිස් සේවා බලකාය සහ පොලීසිය එක්ව පසුගිය 9 වනදායි ආරම්භ කෙරුණු  සේවය හැර ගිය හමුදා සෙබළුන් සෙවීමේ මෙහෙයුමේදී  හමුදා සාමාජිකයින් 563 දෙනෙකු එක් දිනක් තුළදී අත්අඩංගුවට ගැනේ.

මෙම සෙබළුන්ට යළි සේවයට වාර්තා කර නීත්‍යානුකූලව ඉල්ලා අස්වීමට ලබාදුන් කාලය දෙසැම්බර් 31 වනදායින් අවසන් වුණි.

එම කාලයේදී හමුදා සාමාජිකයන් 7826 දෙනෙකු, භාරවී තිබූණි.

ඔවුන් මේ වනවිට නීත්‍යානුකූලව අස්වී ඇති බව යුද හමුදාව ප්‍රකාශ කරයි.

Related posts

සියලු පොලිස් නිලධාරීන් රජයට පක්ෂපාතී විය යුතුයි – පොලිස්පති

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමට නියමිතයි..

Mohamed Dilsad

මන්නාරම ධීවර කර්මාන්තය ලංකාවේ අංක එකට ගේනවා – ඇමති රිෂාඩ්..

Mohamed Dilsad

Leave a Comment