දේශීය

මැතිවරණයට අදාළව ගොනුකළ පෙත්සම සලකා බැලීමට දිනයක්

මහ මැතිවරණය පැවැත්වීමට අදාලව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම ලබන (11) වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

හිටපු ආණ්ඩුකාරවරයෙකුද වන නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් නීතීඥ චරිත ගුණරත්න මහතායි එය ගොණු කර ඇති බව සඳහන්.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම තවදුරටත් අවසන්ව නොමැති බැවින් මෙම අවස්ථාවේදි මැතිවරණයක් පැවැත්වීම තුළින් පුරවැසියන්ගේ ජිවිත අනතුරට පත් වන බවයි.

Related posts

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ලබන 16 වැනි දා

Mohamed Dilsad

ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

ජනාධිපතිගේ මාතර රැස්වීමේ බඩු බෙදිල්ල ගැන බුද්ධික පතිරණ පරීක්ෂණයක් ඉල්ලයි

Editor O

Leave a Comment