දේශීය

මහ මැතිවරණයට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිබඳ අවධානය

(UTV | කොළඹ) – මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී තිබේ.

එය සකස් කිරීමට අදාල සාකච්ඡා මේ දිනවල පවත්වන බව මැතිවරණ කොමිසමේ සැලසුම් අධ්‍යක්ෂ චන්න පුෂ්පකුමාර මහතා පවසයි.

ඔහු පැවසුවේ මෙම මාර්ගෝපදේශ සංග්‍රමය සකස් කිරීම එක් දිනක් හෝ දෙකක් තුල කල නොහැති බවත් ඊට යම් ප්‍රමාණවත් කාළයක් අවශ්‍ය බවයි.

Related posts

මාතලේ රිය අනතුරකින් කුඩා දරුවෙක් මරුට

Mohamed Dilsad

අස්වැසුම නොලැබුණ අය ගැන ආණ්ඩුවේ අවධානය

Editor O

ගම්පහ මුදල් කොල්ලයේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

Mohamed Dilsad

Leave a Comment