දේශීය

ගර්භණී මව්වරුන්ට සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය විසින් ගැබිණි මව්වරුන්ගේ සායන සහ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ සායන වලට පැමිණිමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැමිණෙන්නැයි ඉල්ලීමක් කරයි.

නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සායන සඳහා පැමිණෙන ලෙසට ඉල්ලීමක් කරන බව එහි සභාපතිනි නයනි විජේවික්‍රම කියා සිටියේය.

Related posts

කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා කරන්න කැබිනට් සහ ආණ්ඩු මන්ත්‍රී රැස්වෙයි

Mohamed Dilsad

වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනෙකුගේ වැඩ තහනම්

Editor O

Leave a Comment