දේශීයප්‍රමුඛ පුවත 1

අකුරණ – බේරුවල ප්‍රදේශය යළි විවෘත කෙරේ

(UTV | කෝවිඩ්-19) – මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයට සහ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අද (03) සිට ඒ අනුව මෙම ප්‍රදේශයන්හි සංචරණ සීමාවන් ලිහිල් වනු ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

රන්ජිත් මද්දුම බණ්ඩාර ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

Editor O

අතුරුදන්වූ පුද්ගලයෙකුගේ හිසක් මනම්පිටියෙන් හමුවෙයි

Mohamed Dilsad

මෙරටින් බංගලාදේශයට සහනාධාර

Mohamed Dilsad

Leave a Comment