ප්‍රමුඛ පුවත 1

අධික වර්ෂාවත් සමග කලා වැවේ වාන් දොරටු දෙකක් විවෘතයි

(UTV | කොළඹ) –  අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාවත් සමග කලා වැවේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ.

ඉන් තත්පරයට ඝන අඩි 1000 ක් මුදා හැරෙන බවයි අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මීට අමතරව කළුතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවලට අද දිනයේ මිලිමීටර් 100 -150 ත් අතර ඉතා තද වැසි ඇති විය හැකි බවත් , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොළඹ, මාතලේ, නුවරඑළිය, අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට ද මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොල්ගොඩ කාන්තා හිස සහ සෙවණගල කඳ කොටස ගැළපේදැයි පරික්ෂණ

Mohamed Dilsad

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්නැයි උපදෙස්

Mohamed Dilsad

අහාර විෂවූ සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment